ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් ………….……

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් වාර්තා වී ඇත. දිල්ලි නුවර රෝගීන් 104ක් සිටිමින්, 99ක් පසුගිය සතියේ වාර්තා වෙයි.

කේරළයේ 430ක්, මහාරාෂ්ට්‍රයේ 209ක්, ගුජරාටයේ 83ක්, කර්ණාටකයේ 47ක්, උත්තර් ප්‍රදේශ්හි 15ක්, බටහිර බෙංගාලයේ 12ක් වාර්තා වී ඇත.

කොවිඩ් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්, දෙකක් කේරළයෙන්, එක් මරණයක් කර්ණාටකයෙන් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *