Local News
වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වසා තැබුණු සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන යළි ආරම්භ කර ඇති බව සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති බී ජී ඩබ්ලිව් අතුල කුමාර මහතා පවසනවා.
ඒ අදාළ පාර්ශ්ව කිහිපයක් සහ සේවකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. සෙවනගල සීනි සමාගමේ සේවක නොසන්සුන්තාවයන් හේතුවෙන් පසුගිය කාලය තුළ...
Read Moreශ්‍රී ලංකා කෘෂිකර්මය ඩිජිටල්කරණයට: ISAE 2026 සම්මන්ත්‍රණය සාර්ථකව නිමවේ
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් හා නව තාක්ෂණික යුගයකට ISAE 2026 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වෙයි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය...
Read MoreLTTE එකට එරෙහිව ශ්‍රී ලංකා රජයටත් බැරිවුන දේ කළ කැනේඩියානු ශ්‍රී ලාංකික විද්වතා
කැනඩාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තනිවම නීතිමය සටනකට බැසි ආචාර්ය නෙවිල් හේවගේ කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ (Laurentian University) ජාත්‍යන්තර අන්තර් විෂය අධ්‍යයන...
Read Moreඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය බලාපොරොත්තු වන්නන්ට වැදගත් පුවතක්!
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලා සිටින අය සඳහා දැන් ඉතා වැදගත් නවතම පුවතක් ප්‍රකාශයට පත් වී ඇත. Australian Department of Home...
Read Moreරාජකාරිය දේවකාරියක් සේ අකුරටම ඉටුකරමින් උතුරේ බෞද්ධ උරුමය රැකගන්න පෙරට ආ යකඩ ගැහැනියට එකරැයින් කතරගමට මාරුවක්….!
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සංවර්ධන අංශයේ සේවය කරමින් ජාතික මට්ටමේ ව්‍යාපෘති රැසක් සාර්ථක කරදීමට කැපවූ නිලධාරිනියක වන චම්පා...
Read Moreඅනුරාධපුර අභයගිරි මහා විහාරය
අනුරාධපුර අභයගිරි මහා විහාරය යනු අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයීය ස්වරූපයක් ගත් උසස් අධ්‍යාපන...
Read Moreවැව් තාවුල්ල ගොඩකර, රාජ්‍ය දේපළ අවභාවිතා කර ගොඩනැගූ හෝටලය සම්බන්ධයෙන් වත්මන් රජයත් නිහඬ ඇයි
අනුරාධපුර නගරයේ ජීවනාලිය ලෙස සැලකෙන ඓතිහාසික නුවර වැව සහ එහි වැව් තාවුල්ල, වසර 2500කට වඩා පැවති සම්ප්‍රදාය හා පුරාවිද්‍යාත්මක උරුමයක්...
Read Moreලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට
ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැව් 290 ක් ඇතුළුව රුපියල් මිලියන...
Read More“අනුර කුමාර දිසානායකට ඔහුගේ විප්ලවවාදී හෘදසාක්ෂිය බොහෝ කලකට පෙර අහිමි වුණා” – කුමාර් ගුණරත්නම්
හිටපු ශිෂ්‍ය නායකයෙකු මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් සමග ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනී චතුෂිකා විජයසිංහ විසින්...
Read Moreසවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...
Read Moreඑක පාස්පෝට් එකක් ගන්න ජනතාව මාස ගණන් පෝලිමේ සිටියදී පාතාලයට පාස්පෝර්ට් 19 ක්.
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්‍ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්‍රයක්...
Read Moreසෙවනගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නැතිව වසා දැමෙයි
කොළඹ – සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය...
Read Moreකුඩා පොලිතින් ප්‍රමාණයක් වුවද පිළිස්සීමෙන් පරිසරයට සහ මහජන සෞඛ්‍යයට බරපතළ හානි සිදුවේ.
“අයියෝ මේ පොලිතින් පොඩ්ඩක් නේ, පිච්චුවා කියලා මොකද වෙන්නේ?” යන වගකීම් විරහිත ප්‍රකාශ අපගේ සමාජයේ නිතර ඇසෙනවා. නමුත් එවැනි නොසැලකිලිමත්...
Read Moreසෙල්වරාජ්ගේ ජීවිතය
දේශපාලනයේ සතුටුදායක වෙනසක්ශ්‍රී ලංකා දේශපාලනයේ සාධනීය හා සතුටුදායක මොහොතක් ලෙස සලකිය හැක්කේ, වතුකරේ ජනතාවගෙන් මන්ත්‍රී ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු ගිය සෙල්වරාජ්...
Read Moreළමා හා කාන්තා අසභ්‍ය ඡායාරූප බෙදාහැරීම් ගැන පැමිණිලි කිරීමට පොලීසියෙන් ඊමේල් ලිපිනයක්
ශ්‍රී ලංකා පොලීසිය ළමයින් සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ්ගුම් සහ කණ්ඩායම් හරහා බෙදාහැරීම පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට විශේෂ...
Read More

