ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

WhatsApp Image 2024 10 25 at 10.27.07

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි.

තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
සදීර සමරවික්‍රම
නිෂාන් මදුෂ්ක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මදුෂංක
මොහොමඩ් ශිරාස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *