Category Archives: Sports

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි ද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් නව අතුරු පාලන ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර ක්‍රිකට් පාලන ආයතනය වන International Cricket Council (ICC) සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යෝජිත අතුරු පාලන ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ Sri…

සනත් ජයසූරිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පාකිස්තානයට එරෙහි පරාජයෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශ කර ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකේ . Views: 104

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

පැල්ලකැල්ලේ පැවති T20 ලෝක කුසලාන සුපර් අට් තරගයෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක පරාජයක් ශ්‍රී ලංකාවට අයත් විය. නායක දසුන් ශානක ලකුණු 76ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය . Views: 115

ඉරාන නායකයා මියගියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයේ උත්තම නායක ආයතුල්ලා අලි ඛමේනි මියගොස් ඇති බවට සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශයක් කර තිබේ. එම සටහනේ ඛමේනි හැඳින්වීමට ඔහු යොදාගෙන ඇත්තේ “ඉතිහාසයේ වඩාත්ම කෲර පුද්ගලයන්ගෙන් කෙනෙක්” යන විරුදාවලියයි. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන රජය හෝ වෙනත් නිල ආරංචි මාර්ගවලින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුවී නොමැත. ඉරාන…

ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයෙන් ඉවතට

නවසීලන්තය හමුවේ ලකුණු 61 ක පරාජයක් ලැබීමෙන් අනතුරුව, T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම ඉතා ලජ්ජාවට කරුණක් බව ශ්රී ලංකා නායක දසුන් ශානක ප්රකාශ කළේය . කොළඹදී පැවති තරගයේදී නවසීලන්තය ලකුණු 168 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී රැස් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක්…

T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවත් වේ

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවති තරගයේදී නවසීලන්තය ශ්‍රී ලංකාව ලකුණු 61 කින් පරාජය කිරීමත් සමග 2026 T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. නවසීලන්ත නායක…

ලංකාවේ පරාජය ගැන සංගක්කාරගෙන් විවේචනයක්

ලංකාවේ පරාජය ගැන සංගක්කාරගෙන් විවේචනයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ එංගලන්තය සමඟ අද (22) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව හිටපු නායක කුමාර් සංගක්කාර සිය දැඩි කලකිරීම පළ කර තිබෙනවා. ලකුණු 51කින් ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් යම් සැලසුමකට…

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා සටන අද

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීර­ණා­ත්මක තර­ගය අද පස්වරු 7ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙනවා. ඒ සුපිරි අට වටයේ බලා­පො­රොත්තු රඳවා ගැනීම සඳහායි. Views: 145

ඉන්දු – පාකිස්ථාන පස මිතුරන්ගේ ලෝක කුසලාන ගැටුම අද

ඉන්දු – පාකිස්ථාන පස මිතුරන්ගේ ලෝක කුසලාන ගැටුම අද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය, තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක්…

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ, එම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති…