විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීරණාත්මක තරගය අද පස්වරු 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙනවා.
ඒ සුපිරි අට වටයේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහායි.


