තවත් වෙඩිතැබීමක් – අයෙක් මරුට

 

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් අද (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *