රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික මහා සමුළුව ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙයි රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික මහා සමුළුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20) කොළඹ කිංස්බරි හෝටල් පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි.මෙම අවස්තාවට අමාත්යවරයා සමග නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ අමාත්යවරයාද සම්බන්ධ විය….
Category Archives: Local
සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්ර කරන්න – අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් නිලධාරීන්ට උපදෙස් ඉදිරි කාලය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා කඩිනමින් ඇළ මාර්ග සහ කාණු පද්ධති සුද්ධ පවිත්ර කළ යුතු බවත්, ඉදිරි සති දෙක ඇතුළත එම…
*නව අධ්යාපන ප්රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්රතිපත්ති රැසකට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.* අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්යාපන ප්රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්රතිපත්ති රැසකට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අධ්යාපන අමාත්යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්රාමාත්යතුමිය මේ බව…
වත්මන් රජයේ නව අධ්යාපන ප්රතිසංස්කරණය තුළ පවතින ගැටලුකාරී තත්ත්වය ලබන වසරේදී තවදුරටත් උග්ර වන බවත් විශාල ගුරු හිඟයක් පවතින මොහොතක ප්රාථමික පාසල් සඳහා ගුරුවරුන් බඳවා නොගැනීම තුළ මෙරට පාසල් වසා දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්රණයක් ක්රියාත්මක වෙනවාද යන්න සැකයක් පවතින බවත් ලංකා ගුරු සංගමය පවසයි. වත්මන් රජය විසින් අධ්යාපන ප්රතිසංස්කරණය ක්රියාත්මක කළ ද ඊට අවශ්ය ගුරුවරුන්ව මෙතෙක්…
අංකුර විද්යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්ය පරිසරය සැකසීම සහ අඩිතාලම දැමීම අපේ වගකීමක් – විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන අංකුර විද්යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්ය පරිසරය සැකසීම සහ අඩිතාලම දැමීම වගකීමක් බව විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන පැවසීය.දේශීය විද්යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්රියාන්විතය බලගැන්වීමේ පියවරක්…
ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ…
ශ්රී ලංකාවේ නිරිතදිග මුහුදට ඔබ්බෙන් වූ ජාත්යන්තර මුහුදු තීරයේ ආහාර, ඉන්ධන සහ මිරිදිය ජලය නොමැතිව සිරවී ඇති ඉරාන නෞකා 19 සඳහා කිසිදු ආකාරයක සැපයුමක් හෝ පහසුකමක් ලබා නොදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්රී ලංකා රජයට දැඩි ලෙස දැනුම් දී තිබේ. ‘වෝල් ස්ට්රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන පරිදි, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට ඉහළ පෙළේ…
කොළඹ / හොංකොං: ශ්රී ලාංකේය ප්රමුඛ පෙළේ නීතිඥයෙකු, ප්රකට මානව හිමිකම් ක්රියාකාරිකයෙකු, දාර්ශනිකයෙකු, කවියෙකු සහ ලේඛකයෙකු වූ බැසිල් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී තිබේ. හොංකොං හි පදිංචිව සිටි ඒ මහතා, සිය ජීවිතයේ වැඩි කාලයක් නීතියේ ආධිපත්යය, යුක්තිය සහ මානුෂීය ගෞරවය සුරැකීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට බුද්ධිමතෙකි. මානව හිමිකම් ක්ෂේත්රයට කළ මෙහෙවර සාමාන්ය ජනතාවගේ හඬ වෙනුවෙන් නිර්භීතව පෙනී…
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (30) දිල්ලි ප්රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවිය. මෙම හමුවට දිල්ලි ප්රාන්තයේ අධ්යාපන අමාත්ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි විය. මෙහිදී දිල්ලි ප්රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්යතා සහ සුබසාධනය…
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ මර්දනීය උත්සාහයන් පිළිබඳ මාධ්ය සාකච්ඡාවක් අද, සැප්තැම්බර් 25 දි පෙ.ස.ප. කාර්යාලයේදී පැවැත්වූ අතර. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පහත අදහස් දැක්වීය. සැප්තැම්බර් 22 දිනැතිව ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා. මෙහි නම රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීම වුණාට ඇත්ත…











