කොළඹ, ශ්‍රී ලංකාව – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා අද (2026/04/03) සිට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. දිගු කාලයක් බන්ධනාගාර සේවයේ නිරතව සිටි, විශාල අත්දැකීම් ඇති නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසද කටයුතු කරමින් කාර්යසාධනය තුළ විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ….
Category Archives: Local
2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක් බව ඇමැතිවරයා පවසයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර ලෙස 2025 වර්ෂය සැලකිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. ඇතැම් පාර්ශව විසින් 2028…
අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ගංජා බෙදා හරීන ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ හයක් සමග යුවළක් අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ(27)සවස සමත් ව තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තීරෝද රෝද රථයකින් ගංජා රැගෙන එමින් සිටින අතරතුර අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ…
හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්තය නැරඹීමට ගිය කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක කුඩා ලෝකාන්තය සහ ප්‍රධාන ලෝකාන්තය අතර මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දින අඩි 40ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිය සරසවි මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට සහභාගී වී සිට ඇති අතර, මාර්ගයේ ගමන් කරද්දී කකුල ලිස්සා යාමෙන් මෙම අනතුරට මුහුණ…
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති “මිල සූත්‍රය” සහ ඉන්ධන ප්‍රතිපත්තිය යනු දේශපාලන තීරණවලට නොව ආර්ථික යථාර්ථයට අනුව මිල තීරණය කිරීම සඳහා නිර්මාණය කළ ක්‍රමවේදයකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල, විදේශ විනිමය අගය සහ ආනයන වියදම් වැනි සාධක සැලකිල්ලට ගනිමින් නියමිත කාලසීමාවන් තුළ මිල සංශෝධනය කළ යුතු බව එහි මූලික අදහස විය….
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ වැඩසටහන (06) පෙරවරුවේ පාසල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. IMBS Green Campus ආයතනයේ සහයෝගය මත ස්ථාපිත කර ඇති මෙම පරිගණක විද්‍යාගාරය සඳහා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කර තිබේ. නවීන පරිගණක උපකරණ සහ අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම විද්‍යාගාරය මඟින් පාසල් සිසුන්ට නවීන තාක්ෂණික දැනුම ලබාගැනීමටත්…
භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා සිටියි. භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර,විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ…
අද ලෝකයේ බොහෝ ආයතන මුහුණ දෙන වැදගත් ගැටලුවක් වන්නේ සේවක වංචා ය. සේවකයෙකු මුදල් හම්බ කිරීමේ අපේක්ෂාවෙන් සිටින විට, ආයතනික අවස්ථා සහ පීඩන තත්ත්ව එක්වීමෙන් ඔහු වංචාකාර ක්‍රියාවලට යොමු විය හැකි බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ තහවුරු කරයි. මෙම සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වූ මූලධර්මය නම් Donald Cressey විසින් ඉදිරිපත් කළ Fraud Triangle ය. Fraud Triangle තුළින් වංචාව…
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් අද දිනයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වීමත් සමඟ ගුවන් ගමන් 28 ක් පමණ අවලංගු වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ගුවන් මගීන් සිය ගණනක් ගුවන් තොටුපලේ රැඳී සිටීමට සිදුව ඇති අතර SriLankan Airlines, Emirates, Qatar Airways ඇතුළු ගුවන් සේවා කිහිපයක ගමන් සැලසුම්ද බලපෑමට…
විපක්ෂ නායක Sajith Premadasa පවසන්නේ ඉන්දීය සාගර කලාපය කිසිදු ජාත්‍යන්තර ගැටුමක යුද වේදිකාවක් බවට පත් නොවිය යුතු බවයි. මැදපෙරදිග ගැටුමට සම්බන්ධ නාවික හා හමුදා ක්‍රියාකාරකම් ඉන්දීය සාගරයට පැතිරීම කලාපයේ ආරක්ෂාවට හා වාණිජ නාවික ගමනාගමනයට බලපෑම් ඇති කළ හැකි බවද ඔහු අවධාරණය කර ඇත. Views: 135











