Category Archives: Local

කෝප් නියෝගයෙන් කළ ගල්අඟුරු විගණනය කතානායකට: රු. බිලියන 2.2ක පාඩුවක් හෙළිවේ

94

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට 2025/2026 වාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ අක්‍රමිකතා, ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් සහ දැවැන්ත මූල්‍ය අලාභයන් පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් සකස් කළ විශේෂ විගණන වාර්තාව අද (07) පාර්ලිමේන්තුවට භාර දී තිබේ. පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව කතානායකවරයා වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇති අතර, එය…

අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල මූල්‍ය වංචා රැල්ලක් පිළිබඳ පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

world bank Recovered 2

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය සමඟ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් මූලස්ථානය අනතුරු අඟවා තිබේ. උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමත් සමඟ, ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම වංචාකරුවන්ට අවස්ථාවක් වී…

ප්‍රසාද් හේමන්ත කුමාර නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස පත් වෙයි

world bank Recovered

කොළඹ, ශ්‍රී ලංකාව – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා අද (2026/04/03) සිට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. දිගු කාලයක් බන්ධනාගාර සේවයේ නිරතව සිටි, විශාල අත්දැකීම් ඇති නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසද කටයුතු කරමින් කාර්යසාධනය තුළ විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ….

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක්

12 1

2025 – ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසරක් බව ඇමැතිවරයා පවසයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවූ වසර ලෙස 2025 වර්ෂය සැලකිය හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. ඇතැම් පාර්ශව විසින් 2028…

අනුරාධපුරයට ගංජා ලැබෙන්නේ කොහෙන්ද? අත්අඩංගුවට ගත් යුවළකගෙන් සියලු තොරතුරු හෙළි වේ

ganja

අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ ගංජා බෙදා හරීන ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ හයක් සමග යුවළක් අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ(27)සවස සමත් ව තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තීරෝද රෝද රථයකින් ගංජා රැගෙන එමින් සිටින අතරතුර අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ…

ලෝකාන්තයෙන් ප්‍රපාතයට ඇද වැටුණු වෛද්‍ය සිසුවිය දිවි බේරාගනී

6

හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්තය නැරඹීමට ගිය කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක කුඩා ලෝකාන්තය සහ ප්‍රධාන ලෝකාන්තය අතර මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දින අඩි 40ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිය සරසවි මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට සහභාගී වී සිට ඇති අතර, මාර්ගයේ ගමන් කරද්දී කකුල ලිස්සා යාමෙන් මෙම අනතුරට මුහුණ…

සභාපති බොරු කිව්වාද? සභාපති අසරණකර ආණ්ඩුව තෙල් මිල වැඩි කළාද?

sabapathi

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති “මිල සූත්‍රය” සහ ඉන්ධන ප්‍රතිපත්තිය යනු දේශපාලන තීරණවලට නොව ආර්ථික යථාර්ථයට අනුව මිල තීරණය කිරීම සඳහා නිර්මාණය කළ ක්‍රමවේදයකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල, විදේශ විනිමය අගය සහ ආනයන වියදම් වැනි සාධක සැලකිල්ලට ගනිමින් නියමිත කාලසීමාවන් තුළ මිල සංශෝධනය කළ යුතු බව එහි මූලික අදහස විය….

MIBS වෙතින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට නව පරිහගණක විද්‍යාගාරයක්

anura 1

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ වැඩසටහන (06) පෙරවරුවේ පාසල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. IMBS Green Campus ආයතනයේ සහයෝගය මත ස්ථාපිත කර ඇති මෙම පරිගණක විද්‍යාගාරය සඳහා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කර තිබේ. නවීන පරිගණක උපකරණ සහ අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම විද්‍යාගාරය මඟින් පාසල් සිසුන්ට නවීන තාක්ෂණික දැනුම ලබාගැනීමටත්…

ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි – අගමැති හරිනි අමරසූරිය

harini 1

භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා සිටියි. ​භික්ෂු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මගින් හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර,විනයධර, ශ්‍රාස්ත්‍රිය දැනුමෙන් සන්නද්ධ…

ආයතනයට හොරෙක් බඳවා ගන්න කලින් මේ ටික දැනගන්න

office 1

අද ලෝකයේ බොහෝ ආයතන මුහුණ දෙන වැදගත් ගැටලුවක් වන්නේ සේවක වංචා ය. සේවකයෙකු මුදල් හම්බ කිරීමේ අපේක්ෂාවෙන් සිටින විට, ආයතනික අවස්ථා සහ පීඩන තත්ත්ව එක්වීමෙන් ඔහු වංචාකාර ක්‍රියාවලට යොමු විය හැකි බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ තහවුරු කරයි. මෙම සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වූ මූලධර්මය නම් Donald Cressey විසින් ඉදිරිපත් කළ Fraud Triangle ය. Fraud Triangle තුළින් වංචාව…