මෙරට සංචාරයක නිරතව සිටි විදේශීය ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු මාතර, තිහගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ මළුව ඉදිරිපිට ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ 57 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු සහ 52 හැවිරිදි ස්කොට්ලන්ත ජාතිකයෙකු බවයි. ඔවුන් වැලිගම, ගුරුබැවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මූලික විමර්ශනවලදී මෙම සිද්ධිය සියදිවි නසාගැනීමක්…
Author Archives: news_sandeep
මිනින්දෝරු වෘත්තියේ අනාගතය තීරණය වන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, වෙනස්කම්වලට අනුගත වීම, නවෝත්පාදනය සහ මහජන සේවය සඳහා ඇති කැපවීම මත බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශත සංවත්සර උත්සවයට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ, මිනින්දෝරු වෘත්තිය රටේ තිරසාර සංවර්ධනය, ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම…
ඕනෑම අපරාධ නඩුවක සත්‍යය උසාවියට ඔප්පු වන්නේ කටකතා, දේශපාලන කතා හෝ සමාජ මාධ්‍ය චෝදනා මත නොවේ. එය ඔප්පු වන්නේ සාක්ෂි මතය. එම සාක්ෂි අතරින් ප්‍රධානතම දෙක වන්නේ භෞතික සාක්ෂි සහ ජීවමාන සාක්ෂිකරුවන්ය. නමුත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා නැවත නැවතත් දැකිය හැක්කේ, මහත් ආන්දෝලනාත්මක නඩු වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවන්, සැකකරුවන් හෝ තොරතුරු හෙළිකරන්නන් සැකකටයුතු ලෙස මියයාම,…
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) උදෑසන කොල්ලුපිටිය, පෙඩ්‍රිස් පෙදෙසේ පිහිටි ඔහුට අයත් නිවසකදී මියගොස් සිටියදී හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සැකසහිත බවට සැලකිල්ලට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවයි. වාර්තා වන ආකාරයට ඔහුගේ සිරුර නිවස තුළ එල්ලී සිටි අයුරින් සොයාගෙන ඇති අතර, මරණයට හේතුව…
ජාතික ජන බලවේගය අසාර්ථක වීම තුළ ඇතිවන තත්ත්වය, සරලව එක් දේශපාලන සන්ධානයක පරාජය පිළිබඳ කතාබහක් ලෙස සීමා කළ නොහැක. එය ශ්‍රී ලංකාවේ ජනතා මනෝභාවය, විශ්වාස පද්ධති සහ දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වඩාත් දියුණු සමාජ ක්‍රම වෙනසක් පිළිබඳ ගැඹුරු බිඳවැටීමක් ලෙස අවබෝධ කරගත යුතු කරුණකි. මෙහි මූලික ප්‍රශ්නය වන්නේ, මෙවැනි බලවේගයක් අසාර්ථක වීම ජනතාව විසින්…
ඉන්දියාවේ සිට පෙරේදා (18) මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජු නමැත්තා මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය සඳහන් කළේ, ඔහු ‘කරන්දෙණියේ සුද්දා’ නමැති අපරාධකරුවාගේ සොහොයුරා බවයි. අකුරේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලබාගත් තොරතුරු අනුව, ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා…
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය සමඟ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් මූලස්ථානය අනතුරු අඟවා තිබේ. උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමත් සමඟ, ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම වංචාකරුවන්ට අවස්ථාවක් වී…
ලොව බලවත්ම ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් F-15E Strike Eagle වර්ගයේ යානයක් ඉරානයේ කොහ්ගිලුයේ (Kohgiluyeh) ප්‍රාන්තයේදී බිම හෙළා ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපය දැවැන්ත යුධමය මුහුණුවරකට අවතීර්ණ වී තිබේ. ඉරාන ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මෙම යානය විනාශ වී ඇති අතර, එහි සිටි ගුවන්…
කොළඹ, ශ්‍රී ලංකාව – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා අද (2026/04/03) සිට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. දිගු කාලයක් බන්ධනාගාර සේවයේ නිරතව සිටි, විශාල අත්දැකීම් ඇති නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසද කටයුතු කරමින් කාර්යසාධනය තුළ විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබේ….
වොෂින්ටන්, ඇමරිකාව – ඇමරිකානු යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරල් Randy George මහතා සිය ධූරයෙන් ඉවත් වී විශ්‍රාම ගන්නා බව Pentagon මඟින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. Pentagon ප්‍රකාශක Sean Parnell සඳහන් කළේ, දිගු කාලයක් පුරා රටට කළ සේවයට ගරුය පළ කරමින් ජෙනරල් ජෝර්ජ් මහතාගේ ඉදිරි විශ්‍රාම ජීවිතයට සුභ පැතුම් එක්…











