Author Archives: news_sandeep

අගමැතිගේ මැදිහත්වීමෙන් ජාතික කැරම් කණ්ඩායම ලෝක කුසලානයට

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරඟය සඳහා සහභාගී වීමට බාධාවක්ව තිබූ මූල්‍ය ගැටළුව අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් විසඳා තිබේ. ඒ අනුව එම ක්‍රීක ක්‍රීඩිකාවන්ට මෙම සංචාරය සඳහා අවශ්‍ය මුදල සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබා දී…

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු කුසල්…

කළු සුදු භේදය පවා උඩු යටිකුරු කළ ඒ rock-n-roll ගීත කෝකිලාවිය – Tina Turner

“Rock ‘n’ Roll” රැජින යන අන්වර්ථනාමයෙන් ප්‍රසිද්ධියට පත් ඇය නමින් Tina Turner වේ. 1939 වසරෙහි නොවැම්බර් මස 26 වන දින උපත ලද ඈ ඇමරිකාවේ උපන් ස්විට්සර්ලන්ත ආභාසයෙන් යුත් අග්‍රගන්‍යයේ ගායිකාවකි. අවාසනාවකට ඇයගේ වියෝව ඉකුත් මැයි 24 වන දා සිදු වූයේ දෙනෝදාහකගේදුක්දොම්නස් මධ්‍යයේ ය. තරුවක් මෙලෙස මිලිනව ගියත් ඇයගේ මතකාවලෝකනය හැමදාමත් රසිකයන්ගේ ඉස්මුදුනින්ම දරනවා නොඅනුමාන ය….

විදේශ රැකියා ජාවාරම්වලට වැටබඳිමින්‚ විදේශ සේවා කාර්යාංශයෙන් නව වැඩපිළිවෙළක්

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටල හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව එම වැඩසටහනට “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම පසුගියදා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාවට සම්බන්ධ…