අවිස්සාවේල්ල, කාශ්‍යප හෝටලය ආසන්න වංගුවේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබේ. අද (ඔක්. 22) දහවල් 1:00ට පමණ මෙම අනතුර සිදුවී ඇත. කොළඹ සිට සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙලෙස අනතුරට ලක් වී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්…
Author Archives: news_sandeep
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සිවිල්…
“රවී සහ ශානි අපි ඉවත් කරන්නේ නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වන ශානි අබේසේකරව සිය තනතුරුවලින් ඉවත් කිරීමට රජය සුදානම් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි. අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදු නොකරන බව…
වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය දහවලට සීමා කෙරේ. වනඅලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 18 වැනිදා කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ රාත්‍රි ඉන්ධන දුම්රියේ වන…
ලබන 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙන් ම අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා ඊයේ (ඔක්. 21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. මැතිවරණ පනත අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ…
මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමු ගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (ඔක්. 21) පැවසීය. හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කළුතරදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත්…
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට ලබාගත් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට තැන්පතු වශයෙන් ලබාදුන් රුපියල් කෝටි 66ක මුදල යළි ලබා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම ඉඩම් ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ඊයේ (ඔක්. 21) පැවසීය. ආණ්ඩුවේ මුදලින් තැන්පතු මුදලක් ලබා දෙන විට බැඳුම්කරයක් තිබිය යුතු නමුත් මෙම ගොඩනැගිල්ල ලබා…
ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කටයුතු කළ ගම්මන්පිල දැන් දේශපාලනික වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව සිටින බව ත් මහ මැතිවරණ සමයේ මාධ්‍යයට මුහුණ දමා ගැනීමට ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන කතා කරන්නට පටන් ගෙන තිබෙන බව ත් ජාතික ජන බලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී ඊයේ (ඔක්….
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්කරුවන් ගණන, පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වනවිට සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගත් බවද එම සභාව සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අයුම්කරුවන් ගණන 712,319ක් විය. Views: 311
GAME CHANGER: Elon Musk Unveils Tesla’s Revolutionary Water Engine Today Tesla has just made a groundbreaking announcement! Elon Musk has revealed a revolutionary new water-powered engine that could transform the entire automotive industry. This incredible technology has the potential to make traditional engines and even electric vehicles obsolete. In this video, we break down everything…











