🚨 මැදපෙරදිග රටවල් 11ක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
සෞදි අරාබිය සහ යේමනයේ අන්සාරුල්ලා (හූති) සංවිධානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානම සහ කලාපයේ ඇමෙරිකානු කඳවුරු වලට එරෙහිව ඉරාන ප්රහාර එල්ල විය හැකි බවට පවතින සැකය හේතුවෙන්, මැදපෙරදිග රටවල් කිහිපයක් සඳහා ඇමෙරිකාව ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම වාර්තාවේ සඳහන් රටවල් 11 :
ඊශ්රායලය (Israel)
එක්සත් අරාබි එමීර් රාජ්යය (UAE)
බහරේනය (Bahrain)
ජෝර්දානය (Jordan)
කුවේටය (Kuwait)
ඉරාකය (Iraq)
ලෙබනනය (Lebanon)
කටාර් රාජ්යය (Qatar)
ඕමානය (Oman)
සෞදි අරාබිය (Saudi Arabia)
යේමනය (Yemen)
මැදපෙරදිග රටවල සේවය කරන සහ එම රටවල් හරහා ගමන් කරන පුද්ගලයන් ගුවන් සේවා නිවේදන හා අදාළ රටවල නිල ආරක්ෂක උපදෙස් නිරීක්ෂණය කළ යුතුයි


