ඒ අදාළ පාර්ශ්ව කිහිපයක් සහ සේවකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. සෙවනගල සීනි සමාගමේ සේවක නොසන්සුන්තාවයන් හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම එහි නිෂ්පාදන කටයුතු සඳහා බාධා එල්ල වී තිබුණා. සේවකයින් ඉකුත් 25 වැනිදා සිට සේවයට වාර්තා කළ ද නිෂ්පාදන සිදු කිරීමට ඔවුන් යොමු නොවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වුණා. මීට අමතරව ඉකුත්…
Category Archives: Main News
Airbus ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව ගෙන යන නඩුව දැන් ශ්‍රී ලංකාවේ නීතිමය හා දේශපාලනමය අරගලයේ මධ්‍යබින්දුව වෙලා. මෙම නඩුව ගෙන යන්නේ Anti-Corruption Act Section 149 යටතේ වන අතර CIABOC Director-Generalගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා remand අනිවාර්ය තත්ත්වයක් බව නීතිමය වශයෙන් සපැහැදිලියි. එම නිසා නාමල්ට ඇප ලබාගැනීම අතිශය සීමාසහිත වන අතර Colombo Chief…
මෙරට රාජ්‍ය දේපළ හා මහජන මුදල් අවභාවිත කළ දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දුන් නිලධාරීන්ට පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නීතිමය තීන්දුවක් ලබා දී තිබේ. නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 31 වැනි සඳුදා දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් භූතානය වෙත පිටත්ව ගියා ය. සැප්තැම්බර් 1 වැනි දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට…
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අතිශය බරපතල දූෂණ ජාලයක් හෙළිවී තිබේ. සාමාන්‍ය ජනතාව දිගු පෝලිම්වල තප්පවමින් ගමන් බලපත්‍රයක් සදහා අංක ලබාගැනීමට පීඩාවට පත් වන අතර, එම අතරතුර පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට තොග පිටින් ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බව විමර්ශන වාර්තා පෙන්වයි.මෙම ජාවාරමේදී “කෙහෙල්බද්දර පත්මේ” ලෙස හැඳුනුම් ලබන…
“අයියෝ මේ පොලිතින් පොඩ්ඩක් නේ, පිච්චුවා කියලා මොකද වෙන්නේ?” යන වගකීම් විරහිත ප්‍රකාශ අපගේ සමාජයේ නිතර ඇසෙනවා. නමුත් එවැනි නොසැලකිලිමත් ක්‍රියාවලියෙන් පරිසරයටත් මහජන සෞඛ්‍යයටත් ඇතිවන බලපෑම් බරපතළය. බොහෝ දෙනා “කුණු ටිකක් විතරයි” කියා ගිනි තැබීම නීත්‍යනුකූල බව සිතූවත්, ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනත යටතේ එළිමහනේ අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ගිනි තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 2017…
ශ්‍රී ලංකා පොලීසිය ළමයින් සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ්ගුම් සහ කණ්ඩායම් හරහා බෙදාහැරීම පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට විශේෂ ඊමේල් ලිපිනයක් හඳුන්වා දී තිබේ.Facebook කණ්ඩායම් හරහා ළමයින් සහ කාන්තාවන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප සහ AI මගින් නිර්මාණය කළ වීඩියෝ වැඩි වශයෙන් පැතිර යාමට සමගාමීව මෙම පියවර ගෙන ඇත.ඒ අනුව, එවැනි අන්තර්ගතය පිළිබඳ පැමිණිලි dir.cid@police.gov.lk වෙත…
Hutch සිම් භාවිත කරන්නන්ට රතු එළියක්: WhatsApp ගිණුම්වලට සිදුවන Zero-click හැකින් ප්‍රහාර සහ OTP නොලැබීමේ අර්බුදය Hutch සෙලියුලර් ජාලයේ සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින්ගේ WhatsApp ගිණුම් ඉලක්ක කරගනිමින් සිදුවන අසාමාන්‍ය ආරක්ෂක බිඳවැටීම් (Zero-click hacking) සහ ඊට අදාළව ලොග් වීමේදී ලැබිය යුතු OTP (One-Time Password) සංකේත නොලැබීමේ බරපතල තාක්ෂණික ගැටලුවක් පිළිබඳව පරිශීලකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ සහ මුහුදු තීරය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අගෝස්තු 27 වන දින පස්වරු 3.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල රළ…
නිකවැරටිය අධිකරණය නියෝග කළ පරිදි, වයස අවුරුදු 14ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.මෙම සැකකරු නිකවැරටිය උතුරු කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකයෙකු වන අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙසද කටයුතු කළ බව වාර්තා වේ.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැරියගේ මව්පියන් අතර ඇති…











