Tag Archives: ranil

රනිල් ආයෙත් රට ගොඩගන්න සැරසෙයි

පැලවත්ත හැර අනෙකුත් සියලුම පක්ෂ එකතුකර රනිල් අලුත් දේශපාලන වැඩපිළිවෙළක් එළිදක්වයි වසර 20 ක ජාතික ප්‍රතිපත්ති රාමුවක් යටතේ “පැලවත්ත හැර අනෙකුත් සියලුම පක්ෂ” එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති නවතම යෝජනාව, හුදෙක් දේශපාලන සහයෝගීතාව සඳහා වන යෝජනාවක් ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි ඔහු තීරණාත්මක ලෙස බලපෑම් කළ කාලපරිච්ඡේදයේ ආර්ථික වාර්තාවට…