Author Archives: prageeth bidusara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

  *නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.* අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව…