පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ අල්විස් කමිටු වාර්තාව හුදෙක් රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති පවසා ඇත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කාදිනල් හිමිපාණන් තමා සම්බන්ධව කළ සියළු ප්‍රකාශ පදනම් විරහිත වනඅතර පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය බවයි. Views: 173
Author Archives: news_sandeep
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.ඒසේ පවසා ඇත්තේ , මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බබව පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්. Views: 170
මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය. අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු මගින් දැනුම් දීමක් සිදු වූ…
විපක්ෂය තෝරාගැනීමේදී ජනතාවට සර්වජන බලය හැර වෙනත් විකල්පයක් නොමැති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ බියගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.මේ අතර හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද (24) සර්වජන බලය හා එක් විය. Views: 147
දිනන එක දිනන්නෝනේ, ආයේ ඉතිං ලොවෙත් නැති වෙන්න, මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවයේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයත් අපේ කෙල්ලෝ ලැබුවා. එම ජය ලබාගන්න ලද්දේ ජපානයට වැටෙන්නම ගස ඇති බව සදහන් වේ .. ඒ අනුව ලකුණු 85-18ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගෙන ඇත , Views: 235
ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වාර්තා වුව ද එය පාස්කු දින ප්‍රහාරය වැනි එකක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ මැදපෙරදිග පවතින යුදගැටුම් හේතුවෙන් එම ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයන්ට ඉලක්ක විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ තත්ත්වය ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල්වලට නිකුත් කර ඇති බව…
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන්…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල යළිත් අදහස් පළ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු සදහන් කළේ ඉතා බරපතළ සංවේදී කාරණා සහිත ලිපියකට දින 12ක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීමට රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයාගත්විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනීමට හැකි වනු ඇති බවයි. කෙසේ…
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ ඇත . 2010 – 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ. ”සාමාන්‍යයෙන්…
හිටපු ජපාන තානාපති මිසුකොෂි හිදෙකි පවසන පරිදි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම “ඉතා අවිනිශ්චිත තීරණයක්” වූ අතර, ඉන් පසු ඔහුට ජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීම දුෂ්කර විය. ඔහු පැවසුවේ, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවලංගු කිරීම පිළිබඳ සමාව අයදිමින් ජපානයෙන් සහය පැතීමෙන් පසුව පමණක් දේවල් ඉදිරියට ගිය බවයි. “මම හිතන්නේ…











