කාදිනල් හිමි පදනම් විරහිත චෝදනා සිදු කරනවා..

kardinalhimi

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ අල්විස් කමිටු වාර්තාව හුදෙක් රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති පවසා ඇත
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කාදිනල් හිමිපාණන් තමා සම්බන්ධව කළ සියළු ප්‍රකාශ පදනම් විරහිත වනඅතර පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *