පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න” – ජනපති, හිටපු ජනපතිට පවසයි

WhatsApp Image 2024 10 25 at 6.33.58 AM

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.ඒසේ පවසා ඇත්තේ , මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බබව පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *