Author Archives: news_sandeep

භාණ්ඩාගාර බිල්පත් 29 වෙනිදා නිකුත් කෙරේ

treasurery bill web

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය. එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ….

සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර ඉරානයේ හමුදාව වෙත එල්ල කර අවසන් බව ඊශ්‍රායල හමුදාව කියයි…

way web

ඊශ්‍රායලය හමුදාව විසින් ඉරානයේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සහ ඉරානය සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා. ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර එල්ල කර අවසන් බවයි ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ. එමෙන්ම ඉන් අනතුරුව ඉරාකය ද සිය ගුවන් සීමාව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානය විසින් මාස…

සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට..

thero web 1

කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමකි. මෙම හිමිනම සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම්…

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

dengue web

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි , අද දිනයේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් තවදුරටත්…

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට..

dollar web

පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටින්නේ. Views: 202

නවතා තිබු කන්ටේනර් රථයේ යතුරු පැදියක් ගැටී දෙදෙනෙකු මරුට

web accident 1

මාර්ගයේ නවතා තිබු කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පොල්ගහවෙල, අලව්ව මාර්ගයේ ඊයේ (24) රාත්‍රීයේ දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙම අනතුරට පත් යතුරු පැදිය අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සදහන් කර සිටිනවා. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා…

බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි…

web rain 2

බස්නාහිර , සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පලතුරු මිලත් බහී

fruits web

ඊයේ (25) දිනයේදී පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ පලතුරු මිල අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා. පාරිභෝගිකයින් වැඩි වශයෙන් පලතුරු මිලදී ගැනීමට වෙළඳ සංකීර්ණය වෙත පැමිණි බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, පලතුරු තොග මිල වශයෙන් ඊයේ සඳහන්ව ඇත්තේ, සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200ක් ද, ඇඹුල් කෙසෙල් කිලෝවක්…

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක් දින තරගය අද

cricket web

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත්වෙනවා. මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා…

ඇල්පිටියේ පුන්චි ඡන්දය අදයි..

WhatsApp Image 2024 10 26 at 09.55.04

අද (26) උදෑසන 07ට ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා . මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනු ලබනවා, මෙහිදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනෙනවා. ඒ අනුව මැතිවරණ රාජකාරි…