පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා
ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ
වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටින්නේ.


