ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමයින් 25 ක් සිටි බවයි. ප්‍රහාර හමුවේ තුවාල ලැබූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟ වීම හේතුවෙන් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ලෙබනන වාර්තා ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත…
Author Archives: news_sandeep
අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ නියමුවාගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය පැය 03ක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා . ඇය වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්. ගෘහසේවිකාවක් වන ඇය ඊයේ උදෑසන අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. නිශ්කාශන කටයුතු නිමා…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වනවා. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම සභාව පවසනවා. එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම්…
දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා. මෙසේ ලබා දෙන නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 9 වැනිදා පාසල් පැවැත්වෙන බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ. Views: 217
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ ඉෂිනි සිතාරා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර පොලිසිය පවසන්නේ ඇය පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. මැය කළුතර වේලාපුර විද්‍යාලයට ආසන්න දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී ඇති අතර ඊට ටික වේලාවකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැදී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ…
Volkswagen සමාගම ඔවුන්ගේ ජර්මනියේ පිහිටි කර්මාන්තශාලා වලින් “අවම වශයෙන්” කර්මාන්තශාලා තුනක් වසා දැමීමටත්, දස දහස් ගනනක් කාර්ය මණ්ඩලය දොට්ට දැමීමටත්, එරට ඉතිරිව ඇති කම්හල් අඩු කිරීමටත් සැලසුම් කර ඇති බව Volkswagen සමාගමේ සේවක කණ්ඩායම පසුගියදා පැවසීය. මෙලෙස ජර්මනියේ පිහිටි දේශීය කර්මාන්තශාලා වසා දැමීම Volkswagen හි 87 වසරක ඉතිහාසයේ පළමු වරට සිදු වනු ඇති අතර, එය…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේදී සහ නොවැම්බර් මස 04 දින ද තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…
බ්‍රික්ස් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවද හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇති අතර මේ සමගම සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබෙනු ඇත. ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට…
දකුණු ඉන්දීය නළු තලපති විජේ ඔහුගේ නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (Tamilaga Vetri Kazhagam) ආරම්භ කිරීමත් සමඟ දේශපාලනයට නිල වශයෙන් පිවිස ඇත. සමාරම්භක උත්සවය ඊයේ (27) වන දින තමිල්නාඩුවේ වික්‍රවන්දි හිදී පැවැත්විණි, ඒ අවස්ථාව සදහා ආධාරකරුවන් ඇතුලු විශාල ජනකායක් පැමිණ සිටියහ. දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව කළේ…











