ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්,…
Author Archives: news_sandeep
චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා (Air China) 2023 ඔක්තෝබර් 27 වන දිනයේ සිට කොළඹට දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. මෙම ගමන සඳහා එයාර්බස් A320-neo යානා යොදා ඇති බව වාර්තා වෙයි. මෙම නව ගුවන් සේවාව, කොළඹ සහ චීනයේ ප්‍රධාන නගර අතර සහ අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්ත අතර සම්බන්ධතාව වඩාත් දියුණු කිරීමේ…
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. වසර 14 ක් පුරා එම තනතුර හෙබවූ කීර්තිමත් පොලිස් නිලධාරියකුව සිටි ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා ඔක්තෝබර් මස 31 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන…
දුම්රිය වැගන් වල අධික උෂ්ණත්වය: ඖෂධ ගුණාත්මකභාවයට බරපතල අවදානමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක්, මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වයේදී දුම්රිය වැගන් වල රඳවා තැබීම හේතුවෙන් ගුණාත්මකභාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතී තිබේ. මේ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. රෝහල්වලට බෙදාහැරීම…
නොවැම්බර් මාසයට අදාළව මාසික මිල සූත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතයි. ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය අතර අවස්ථා 05 කදී ඉන්ධන මිල ගණන් පහළ ගියා. මාර්තු මාසයේ සහ අගෝස්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවුණේ නැහැ. නව රජය පත්වීමත් සමග පළමුවරට සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ…
ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම්පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, මිනිත්තු 40 ක් පෝලිමේ සිටීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බව සදහන් වේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, එයට පෙර ජනපද මට්ටමින් වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් වැසියන්ට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව බයිඩන්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ…
මිරිහාන ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ තිබී සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයේ මෝටර් රථයේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඔහු මහනුවර ප්‍රදේශයේ රැඳී සිටියදීය. Views: 147
ස්පාඤ්ඤයේ නැගෙනහිර ප්‍රදේශයේ Valencia සහ අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති. අඟහරුවාදා(29) ඇති වූ දැඩි කුණාටු හේතුවෙන් දකුණු හා නැගෙනහිර ස්පාඤ්ඤයේ ප්‍රදේශ හරහා ගංවතුර ඇති විය. සමාජ මාධ්‍යවල හුවමාරු වූ දර්ශනවල දැක්වෙන්නේ මඩ පැහැති ජලයෙන් වාහන පාරවල් දිගේ ගසාගෙන යන ආකාරයයි….
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත් විය. දින දෙකක් පුරා පල්ලෙකැලේදී පැවති මෙම තරගාවලියේ කුසලානය සදහා වූ අවසන් තරගයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග තරග කලේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයයි. එම තරගය 26- 0 ලෙස ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ…
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ…











