කළුතර, මතුගම මාර්ගයේ දොඩන්ගොඩ හා රුවන්මග මංසන්ධියේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින්, යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම මාරක අනතුර, මතුගම දෙසින් කළුතර දෙසට ධාවනය වූ ලොරි රථයක්, රියැදුරාගේ නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගොස්, ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය හා කිලෝමීටර් කණුවක ගැටීමෙන් සිදුවී තිබේ. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු අවාසනාවන්ත…
Author Archives: news_sandeep
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ඇති අතර මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. එම අනතුරෙන් පසුව, 41 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ පවසා ඇති බවද…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය…
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ – කරට කර උණුසුම් තරග පෙළකින් පසු 2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් ව තිබෙනවා. ඒ අද (31) දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු…
තරගාවලී කිහිපයක පරාජයෙන් පසු ගෞතම් ගාමිභීර්ගේ පුහුණුකාර ධුරය ඉවත් කර නව පුහුණුකරුවෙකු යටතේ එනම් වි.වි.එස්. ලක්ෂ්මන් යටතේ එලඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සිදු කිරිමට ඉන්දියානු ක්‍රිකට් බලධාරී න් තීරණය කර තිබෙනවා.. Views: 161
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව, 10 වන ස්ථානයේ සිටි ඔහු 9 වන ස්ථානය දක්වා පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න හිමිව ඇත්තේ, 16 වන ස්ථානයයි. එමෙන්ම,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයේ…
අද විශ්මයජනක හෙළිදරව්වකින්, SpaceX සහ Tesla පිටුපස සිටින ප්‍රකෝටිපති ව්‍යවසායකයා වන Elon Musk, “සාම්ප්‍රදායික භෞතික විද්‍යාව නොතකා හරින” ප්‍රථම UFO ප්‍රහාරක ජෙට් යානය ලෙස ඔහු ප්‍රකාශ කරන දේ එළිදක්වන ලදී. මෙහිදී SpaceX මූලස්ථානයේ බොහෝ බලාපොරොත්තු වූ එළිදැක්වීම අතරතුර, Musk ප්‍රහාරකයාගේ නිශ්ශබ්දව සැරිසැරීමට, අංශක 90 ක ක්ෂණික හැරීම් ක්‍රියාත්මක කිරීමට සහ කලින් මිනිසුන් විසින් නිර්මාණය කරන…
2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර, බොහෝ කණ්ඩායම් පසුගිය කාලයේ සිටි ප්‍රබල ක්‍රීඩකයින් රඳවා ගැනීමට ක්‍රියාත්මකව සිටී. එම කණ්ඩායම් සඳහා වටිනාම ක්‍රීඩකයින් එළඹෙන IPL තරගාවලිය සඳහා යොදවන බවත් කණ්ඩායම් කළමනාකරණය පවසයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) සංවිධායක මඬුල්ල, අද (31) දිනයේදී 2025 IPL තරගාවලිය සඳහා රඳවා ගත් ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමිව ඇති…
බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි. ඒ අනුව…
ශ්‍රී ලංකාවේ පළමු T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ පළමු වරට T10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ, මෙම තරගාවලිය දෙසැම්බර් මාසයේ අග භාගයේදී පැවැත්වීමට කටයුතු යොමු කරන බවයි. T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බවත්,…











