අද (04) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන…
Author Archives: news_sandeep
පකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගය කඩුළු තුනකින් ජය ගත් ශ්‍රී ලංකාව දෙවැනි වරටත් හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගනී.. පකිස්ථානය – 72/6(5.2) ශ්‍රී ලංකාව – 76/3 (5) Views: 142
අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා, වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, අදාළ ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි. අංක තහඩු නිකුත් නොවන කාලසීමාව තුළ, ලියාපදිංචි වාහන අංකය පත්‍රිකාවක මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට…
ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණි. ඒ, අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගවලි ජයක් වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණු අතර, ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වුණේ වසර 12 කට පසුවය. තවද ඉන්දියාවට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක දී පූර්ණ…
පසු ගිය දින කිහිපයේ බොරතෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කළ අතර ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.49ක් ලෙස 0.3% වැඩිවීමක් හා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.10ක් ලෙස 0.29%ක වැඩිවීමක් ද පෙන්නුම් කරන ලදී. Views: 158
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අතර ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳ සුවිශේෂී සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද අතර UNICEF ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ හා…
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද (03) දිනයේ පැවැත් වෙනවා. ඒ, අනුව අද දිනයේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා. මෙහිදී පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය තරග වදින අතර දෙවන අවසන්…
ඊයේ (02) දින මහනුවර පැවති ජාතික ජනබලවේගය විසින් සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදු කරන බවයි. පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටි අතර හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා…
ඊයේ (02) සවස් කාලයේදී ගලේවෙල, මාතලේ මාර්ගයේ තලකිරියාව හන්දිය මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් ගවයෙකුගේ ගැටීමෙන් පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මාදිපොල හරහා ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළි ගොස් මාර්ගය අයිනේ ඇති බෝක්කු කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කළ…
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 40 Kmක් හෝ ඊට අඩුයි නම් දින…











