අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ UNICEF ශ්‍රී ලංකා නියෝජිතයා ළමා ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක….

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් අතර ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පිළිබඳ සුවිශේෂී සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද අතර UNICEF ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ හා අධ්‍යාපන ප්‍රධානී ටියෝනා අස්ලනිශ්විලි මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *