මිරිහාන ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ තිබී සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයේ මෝටර් රථයේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඔහු මහනුවර ප්‍රදේශයේ රැඳී සිටියදීය.