දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා.
මෙසේ ලබා දෙන නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 9 වැනිදා පාසල් පැවැත්වෙන බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ.