ප්‍රහාරය ඒ තරම් දරුණු නෑ විජිත හේරත් පවසයි

WhatsApp Image 2024 10 24 at 3.05.52 PM

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වාර්තා වුව ද එය පාස්කු දින ප්‍රහාරය වැනි එකක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ මැදපෙරදිග පවතින යුදගැටුම් හේතුවෙන් එම ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයන්ට ඉලක්ක විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ තත්ත්වය ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල්වලට නිකුත් කර ඇති බව ද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළා.
එම නිසා අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසද එම මාධ්‍ය හමුවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *