මෙරට රාජ්‍ය දේපළ හා මහජන මුදල් අවභාවිත කළ දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දුන් නිලධාරීන්ට පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නීතිමය තීන්දුවක් ලබා දී තිබේ. නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
Category Archives: Uncategorized
978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුවයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.09.19 දින) පෙත්සමක් ඉදිරිපත් කරමින් කියයි.. 2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට ශ්‍රී ලාංකික ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර,…
කොළඹ – සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයින් විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.පසුගිය 25 වැනිදා සිට සේවක පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු…
Pearl Harbor වීරයා Doris “Dorie” Miller නමින් නම් කළ $13 බිලියන Aircraft Carrier එකේ නාමය ඉවත් කර ජනාධිපති Donald Trump නමින් නම් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. Doris Miller යනු 1941දී නාවික හමුදාවට mess attendant ලෙස එක්වූ ඔහු, Pearl Harbor ආක්‍රමණය අතරතුර තම කමාන්ඩරුවා ආරක්ෂා කර ගෙන ගිය අතර, පුහුණු නොවූවද anti-aircraft ගිනි…
දේශපාලනයේ සතුටුදායක වෙනසක්ශ්‍රී ලංකා දේශපාලනයේ සාධනීය හා සතුටුදායක මොහොතක් ලෙස සලකිය හැක්කේ, වතුකරේ ජනතාවගෙන් මන්ත්‍රී ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු ගිය සෙල්වරාජ් මහතා අදත් තම පවුල සමග ලයිමෙ ජීවත් වන බවයි.අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන ඔහු, වතුකරේ ජනතාවගේ දුක විකුණාගෙන තමන්ගේ ජීවිතය සපුරාගත් අයගෙන් වෙනස්ව, තමන්ගේ පවුලත් සමග එම දුක්ඛිත ජීවිතයම බෙදාගන්නා බව දැක්වෙයි….
ශ්‍රී ලංකා පොලීසිය ළමයින් සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ්ගුම් සහ කණ්ඩායම් හරහා බෙදාහැරීම පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට විශේෂ ඊමේල් ලිපිනයක් හඳුන්වා දී තිබේ.Facebook කණ්ඩායම් හරහා ළමයින් සහ කාන්තාවන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප සහ AI මගින් නිර්මාණය කළ වීඩියෝ වැඩි වශයෙන් පැතිර යාමට සමගාමීව මෙම පියවර ගෙන ඇත.ඒ අනුව, එවැනි අන්තර්ගතය පිළිබඳ පැමිණිලි dir.cid@police.gov.lk වෙත…
ජෝර්ජියා මෙලෝනිගේ රජය යටතේ ඉතාලිය පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. 2026 ජූනි 4 වන දින ඉතාලි සෙනෙට් මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් (78–38) අනුමත වූ මෙම නව නීතිය ජූලි 7 වනදා සිට ක්‍රියාත්මක වේ. නව නීතිමය ප්‍රතිපාදනවලට අනුව පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් තුළ ලිංගිකත්වය සම්බන්ධ මාතෘකා අරමුණු කරගත් අධ්‍යාපනික හෝ…
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නමැත්තා අද අලුයම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත. මෙරටදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකුගෙන් ලැබුණු තොරතුරු…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා වූවක් නොවිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් අතර අගෝස්තු 24 වනදා අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ…











