නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ඉදිරිපත් කල පෙත්සම නිසා පළාත් සභා අහෝසි වෙයිද?

978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුවයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.09.19 දින) පෙත්සමක් ඉදිරිපත් කරමින් කියයි..

2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධ
කාරණයක් නැවත 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධව අධිකරණ තීරණ අනුගම්‍ය පූර්වාදර්ශය සම්බන්ධයෙන් ඔහු විසින් 2024 දී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී ඔහුට රු. ලක්ෂ 5 ක නඩු ගාස්තුවක් ගෙවීමට නියම වූ බවද ඔහු මෙම පෙත්සම මගින් අනාවරණය කර ඇත.

තවද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා සම්බන්ධයෙන් ඔහු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ.

මෙම පෙත්සමේ පිටපත් කතානායකවරයාටද, නීතිපතිවරයටද යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *