Tag Archives: CyberCrimes

ළමා හා කාන්තා අසභ්‍ය ඡායාරූප බෙදාහැරීම් ගැන පැමිණිලි කිරීමට පොලීසියෙන් ඊමේල් ලිපිනයක්

ශ්‍රී ලංකා පොලීසිය ළමයින් සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ්ගුම් සහ කණ්ඩායම් හරහා බෙදාහැරීම පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට විශේෂ ඊමේල් ලිපිනයක් හඳුන්වා දී තිබේ.Facebook කණ්ඩායම් හරහා ළමයින් සහ කාන්තාවන් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප සහ AI මගින් නිර්මාණය කළ වීඩියෝ වැඩි වශයෙන් පැතිර යාමට සමගාමීව මෙම පියවර ගෙන ඇත.ඒ අනුව, එවැනි අන්තර්ගතය පිළිබඳ පැමිණිලි dir.cid@police.gov.lk වෙත…