Tag Archives: Sewanagala

සෙවනගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නැතිව වසා දැමෙයි

කොළඹ – සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. සේවකයින් විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය අලාභය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.පසුගිය 25 වැනිදා සිට සේවක පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු…