Pearl Harbor වීරයාගේ Aircraft Carrier එක Trump නමින් වෙනස් කිරීමට සැරසෙයි

Pearl Harbor වීරයා Doris “Dorie” Miller නමින් නම් කළ $13 බිලියන Aircraft Carrier එකේ නාමය ඉවත් කර ජනාධිපති Donald Trump නමින් නම් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
Doris Miller යනු
1941දී නාවික හමුදාවට mess attendant ලෙස එක්වූ ඔහු, Pearl Harbor ආක්‍රමණය අතරතුර තම කමාන්ඩරුවා ආරක්ෂා කර ගෙන ගිය අතර, පුහුණු නොවූවද anti-aircraft ගිනි අවියක් භාවිතා කර ජපන් ගුවන් යානා වෙත ගිනි තැබීය. ඔහු Navy Cross සම්මානය ලබාගත් අතර, 1943දී යුද්ධයේදී ජීවිතය අහිමිවිය. 2020දී ඔහුගේ නාමයෙන් USS Doris Miller නම් Aircraft Carrier එකක් නම් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *