Category Archives: Uncategorized

ප්‍රහාරය ඒ තරම් දරුණු නෑ විජිත හේරත් පවසයි

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වාර්තා වුව ද එය පාස්කු දින ප්‍රහාරය වැනි එකක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ මැදපෙරදිග පවතින යුදගැටුම් හේතුවෙන් එම ප්‍රහාරය ඊශ්‍රායල ජාතිකයන්ට ඉලක්ක විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ තත්ත්වය ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල්වලට නිකුත් කර ඇති බව…

ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අද සිට ප්‍රදර්ශනයට පත් කිරිමට පියවර

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරව බව සදහන් කර ඇත. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මෙම මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්න බවයි. Views: 254