ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අද සිට ප්‍රදර්ශනයට පත් කිරිමට පියවර

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරව බව සදහන් කර ඇත.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මෙම මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්න බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *