එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර, පක්ෂ ව්යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්රකාරව මෙම පත් කිරීම සිදු කර තිබුණා. උප සභාපති ධුරයට නවීන් දිසානායක පත්…
Category Archives: Uncategorized
2026 අධ්යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්යාපන අමාත්‍යංශය සඳහන් කළා. 2026 අධ්යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්රලේඛය පරිදි ක්රියාත්මක වන බව ද වාර්තා…
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකාවේ දික්කසාදය, විවාහය සහ පුද්ගල නීති පද්ධතීන් සඳහා පුළුල් ප්රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ. මෙයට ‘වරදක් පදනම් කර නොගත් දික්කසාදය’ (No-Fault Divorce) හඳුන්වා දීම, අවම විවාහ වයස ඉහළ නැංවීම සහ මුස්ලිම් හා තේසවලමේ නීතිය යටතේ කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීම ඇතුළත් වේ. ¹ මෙම යෝජිත ප්රතිසංස්කරණ මගින්…
කුවේණියෙන් නාඩගමින් බැසයන චන්ද්‍රසේනයන් ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්. 1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ…
ජනවාරි මාසයට ජනක වක්කුඹුරගෙන් ආණ්ඩුවට අභියෝගයක් වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා අස් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් රට භාරගැනීමට ඕනෑම වේලාවක සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අමාත්‍ය ජනක වක්කුඹුර මාහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි. වත්මන්…
ස්විට්සර්ලන්තයේ අවන්හලේ ගින්නෙන් මියගිය ගණන ඉහළට අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබෙන අතර ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වනතෙක් තහවුරු වී නැහැ. කෙසේ නමුත් ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම්…
නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා. ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පැවසෙනවා. Views: 167
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. අද (30) පස්වරුවේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව තිබුණා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියා. සමගි ජන බලවේගය නියෝජනය කරමින්…
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා. මියයන විට ඇය 80 වන වියේ පසුවුණා. පසුගිය නොවැම්බර් මස 23 වනදා රෝහල්ගත කළ කලීඩා සියා දෙසැම්බර් මස 11වනදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇයට සිරෝසිස්, ආතරයිටිස්,…
මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක් නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා. ඒ අනුව අවුරුදු 02ක් තුල…










