නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි

nagoda

නාගොඩ රෝහලේදි රැඳවියකුට වෙඩි
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පැවසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *