විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය දෙසැම්බර් 26 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත…
Category Archives: Uncategorized
බලංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙලා ජාතික ජනබලවේගයට බලය හිමි බලංගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීයි. සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබුවා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්…
මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස්…
මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා. වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වනවා. කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය…
වෙනිසුවේලාවේ දේශපාලන වටාපිටාව තුළ දැවැන්ත වෙනසක් සිදුවී ඇති බවට වාර්තා වේ. උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්‍රිගෙස් සහ ඇගේ සහෝදරයා එක්ව රටේ පාලන බලය අත්පත් කරගෙන ඇති බවට දේශීය හා විදේශීය මාධ්‍ය සඳහන් කරයි. මෙම නව බල සමීකරණයට ජනාධිපති නිකලස් මදුරෝගේ පුතාද පූර්ණ සහාය පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ…
පොලිස් නිලධාරීන්ට බිලියන දෙකක තෑගි දීලා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දිරිගැන්වීම සඳහා 2025 වසරේදී පමණක් රුපියල් මිලියන 2200ක දැවැන්ත ත්‍යාග මුදලක් දිවයින පුරා විසිරී සිටින නිලධාරීන් අතර බෙදා දී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. එමෙන්ම පොලිස්පතිවරයා පවසන්නේ, මහජන සහාය නොමැතිව පොලිස් රාජකාරියක් සාර්ථකව ඉටු කළ නොහැකි බවයි. ජනතාව පොලිසිය ලෙසද පොලිසිය ජනතාව ලෙසද…
අම්බුළුවාවේ පවුල් පාලනයට එරෙහිව විරෝධයක් මහජන මුදලින් නිර්මාණය කරන ලද අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අවභාවිත කිරීම නතර කරන ලෙසත්, එහි පාලනය පරම්පරාවෙන් පරම්පරාවට නතු කරගෙන ඇති නෛතික ප්‍රතිපාදන වහාම සංශෝධනය කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් 04 වැනි දින ගම්පොළ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී අම්බුළුවාව මධ්‍යස්ථානයේ…
ජපානයේ ප්‍රබල භූ කම්පාවක් ජපානයේ ෂිමානේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් අද (06) සිදුව තිබෙනවා. ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයට අනුව මෙය සටහන් වී ඇත්තේ 5 වන මට්ටමේ ප්‍රබල කම්පනයක් ලෙසයි. එරට වේලාවෙන් අද පෙරවරු 10:18 ට මෙම ප්‍රධාන භූ කම්පනය සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්…
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් පෙට්‍රල් දමා සිය නිවසටම ගිනි තැබීම නිසා එම පුද්ගලයා සහ ඔහුගේ බාල දියණිය මියගොස් තිබෙනවා. ඉන් තවත් හතර දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ අද (06) අලුයම 2 ට පමණ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකයි. ගිනි තැබීම සිදුකළ 43 හැවිරිදි…
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති මෙන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 2026 වර්ෂය සඳහා පක්ෂයේ නිලතල ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව මෙම පත්වීම සිදු කර ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර තිබුණා. උප සභාපති ධුරයට නවීන් දිසානායක පත්…










