අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක්

adiwegaye

අධිවේගී මාර්ගයේ පිටවීමේ පිවිසුම් 2ක හදිසි රථවාහන පරීක්ෂාවක්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණා.

ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණින්.

මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන්ට මෙහිදි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *