Category Archives: Uncategorized

මාලිමා ආණ්ඩුවේ ඇමතිලා 06 කට අල්ලස් කොමිසමෙන් විමර්ශන

alls komisame

මාලිමා ආණ්ඩුවේ ඇමතිලා 06 කට අල්ලස් කොමිසමෙන් විමර්ශන වත්මන් රජයේ අමාත්‍යවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකුට සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන්…

ඩග්ලස් දේවානන්දාගෙන් පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි !

dugless

ඩග්ලස් දේවානන්දාගෙන් රඳවා ප්‍රශ්න කරයි පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය සඳහන් කළා. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ…

බෝම්බ බිය පැතිරූ ඊ-මේල් එක ගැන සොයන්න CCIDයට,

rapidd

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැකපල කරනවා. අද (27) උදෑසන නවතම නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි. ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක්…

මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

police

මාලිමා මන්ත්‍රී සම්බන්ධ සිද්ධියේ කොස්තාපල්ගේ වැඩ තහනම් ,ඇප මත මුදා හරින ලද සූරියකන්ද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. මොහු චෝදනා තුනක් මත අත්අඩංගුවට ගනු ලැබ සිට පසුව ඇප මත මුදා හැරියා. NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර විසින් තමාට පහර දුන් බවටද ඔහු චෝදනා කරමින් සිටියා. මෙසේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන්නේ පොලිස් කොස්තාපල්…

වටගලට බණින එක නවත්තලා, හදිසි නීතිය දාලා හරි රටේ විනය හදන්න” – මිහින්තලේ නාහිමිගෙන් දැඩි ප්‍රකාශයක්

mihinathale hamuduruwo

 රටේ පවතින අරාජිකත්වය සහ අවිනීතභාවය පාලනය කිරීම සඳහා දේශපාලකයින්ට සහ ඇමතිවරුන්ට දොස් පැවරීම නතර කර, වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය යටතේ හෝ රට තුළ දැඩි විනයක් ස්ථාපිත කළ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අවධාරණය කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් මගින් රටේ වත්මන් තත්ත්වය…

ගම්පහ නගරය ඇතුළු පහත්බිම් රැසක ජල මට්ටම තවත් ඉහළට

template 35

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ (28) දිනය තුළ එම ප්‍රදේශයට මි.මී 300කට අධික වර්ෂාපතනයක් දූනමලෙයි ප්‍රදේශයට ඉහළ තැන්වලට ලැබී ඇති බවය. මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ ඇති අතර, එම ස්ථානයත් යට වී…

පැය 72ක් තුළ ආපදා මරණ 46ක් – සමස්ත මරණ 56ක් දක්වා ඉහළට

template 24

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත. පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී….

හිටපු පොලිස්පති දේශබන්දු මහතාට එරෙහි නඩුව යළි කැඳවයි……………

WhatsApp Image 2025 04 10 at 12.29.50

අප්‍රේල් 10 වන අද දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී ‍එම නඩුව කැඳවීමට නියමිත බව සදහන් වේ. ඔහු අද දිනය දක්වා පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි. Views: 129

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතා හමුවෙයි…….……

WhatsApp Image 2025 04 09 at 15.45.22

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී ඇත. නාමල් රාජපක්ෂ මහතා, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක් ද සිදුකර තිබෙන බව සඳහන් වේ. Views: 124

ටර්න්බුල්ගේ චෝදනා…….……

tanbul web 1

කැන්බරා හි පැවති ‘ස්වෛරීභාවය සහ ආරක්ෂක සංසදයේදී’ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, බටහිර රටවලට වඩා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා වඩාත් පෙළගැසී සිටින බවට චෝදනා කර ඇති බව වාර්තා වෙයි. උප ජනාධිපති වැන්ස් වැනි තරුණ නායකයින්ගේ නැගීම ඉස්මතු කරමින් ට්‍රම්ප්ගේ ‘ඇමරිකාව-පළමුව’ ව්‍යාපාරය අනාගතයේදී තීව්‍ර විය හැකි බවට ටර්න්බුල් අනතුරු අඟවා ඇත. ඩොලර්…