කැනඩා අගමැතිට නායක කමින් යන්නැයි පක්ෂයෙන් බලපෑමක්

WhatsApp Image 2024 10 24 at 2.45.47 PM

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන් එය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *