මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවය ලංකාවට

දිනන එක දිනන්නෝනේ,
ආයේ ඉතිං ලොවෙත් නැති වෙන්න,
මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවයේ
අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයත් අපේ කෙල්ලෝ ලැබුවා.
එම ජය ලබාගන්න ලද්දේ ජපානයට වැටෙන්නම ගස ඇති බව සදහන් වේ ..
ඒ අනුව ලකුණු 85-18ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගෙන ඇත ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *