ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාගේ මුල් ඇල්බමය වන “කෙල්ල” 67 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බම් කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබෙනවා. මෙම ගීත ඇල්බමයෙහි ගීත 14ක් ඇතුළත් වන අතර එය සම්පූර්ණයෙන්ම ඇය විසින් නිර්මාණය කර ඇති ගීත එකතුවක් වනවා. ඇය සඳහන් කර ඇත්තේ මෙම ඇල්බමය නිර්මාණය කිරීම සඳහා…
Author Archives: news_sandeep
Views: 227
What a start! Sri Lanka take the first ODI against West Indies by 5 wickets! A fantastic all-round performance sets the tone for the series. #SLvWI Views: 254
ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..! ගැහුවේ කාටද ? අල්ලපු ඉන්දියාවට, දිනන එක දින්නා, ලොවෙත් නැති වෙන්න, ලකුණු 81-31ක්..🔥 Views: 253
දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගි වූ පලමු තරගයෙන්ම මාලදිවයිනට එරෙහිව ගෝල 1-0ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කල ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කන්ඩායමට, අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරමු ! ආඩම්බරයි කෙල්ලනේ..❤️🥺💐 ඔහොම යමු ! Views: 260
A ceremony to felicitate wound in action (WIA) veterans of the 4th Fast Attack Flotilla (4 FAF) was organized for the first time at the 4 FAF War Monument in. the Naval Dockyard, Trincomalee on 19th October 2024. At the invitation of Commanding Officer 4 FAF, Captain Athula Jayaweera, the ceremony was graced by Commander…
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වැඩ අවසන් කර පසුගිය රජය සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දුන් බවද එය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමක නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ ගැන දුම්රිය රියැදුරන් සඳහන් කළේ, හෙට සිට මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණත් අවම ආරක්ෂාව සපයන තුරු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ…
මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරඟය සඳහා සහභාගී වීමට බාධාවක්ව තිබූ මූල්‍ය ගැටළුව අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් විසඳා තිබේ. ඒ අනුව එම ක්‍රීක ක්‍රීඩිකාවන්ට මෙම සංචාරය සඳහා අවශ්‍ය මුදල සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබා දී…
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු කුසල්…











