ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..!

asian netball

ආසියානු ශූරියෝ,

මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..!

ගැහුවේ කාටද ?
අල්ලපු ඉන්දියාවට,
දිනන එක දින්නා,
ලොවෙත් නැති වෙන්න,

ලකුණු 81-31ක්..🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *