Category Archives: Entertainment

පියාගේ හෘදයාබාධය නිසා මන්දනාගේ විවාහ උත්සවය කල් යයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි. මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව…

සෙනෙහස පුපුරා සිහිනය මියයයි. ……

දශක දෙකකට අධික කාලයකට පසුත් හංසවිල යළිත් කළතන්නට අපවම මෙ හෙ යවන සාධකය කුමක්ද? ක්‍රයිස්ටොෆ් කිසලොව්ස්කි තමන්ට වාර්තා චිත්‍රපටිකරණයේ සිට වෘතාන්ත චිත්‍රපටිකරණයට මාරුවීමට බලපෑ හේතු විස්තර කරමින් මෙ සේ සදහන් කරයි. “හැම දෙයක්ම විස්තර කළ නොහැකියි. වාර්තා චිත්‍රපටිකරණයේ ලොකුම ගැටලුව මෙයයි. එය එහිම වූ උගුලක සිරවෙ යි… මා ආදරය ගැන චිත්‍රපටියක් කරන්නේ නම් ඇත්ත මිනිසුන්…

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක් දින තරගය අද

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත්වෙනවා. මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා…

යොහානිගේ ‘කෙල්ල’ ග්‍රැමී සම්මානයට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාගේ මුල් ඇල්බමය වන “කෙල්ල” 67 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බම් කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබෙනවා. මෙම ගීත ඇල්බමයෙහි ගීත 14ක් ඇතුළත් වන අතර එය සම්පූර්ණයෙන්ම ඇය විසින් නිර්මාණය කර ඇති ගීත එකතුවක් වනවා. ඇය සඳහන් කර ඇත්තේ මෙම ඇල්බමය නිර්මාණය කිරීම සඳහා…

කළු සුදු භේදය පවා උඩු යටිකුරු කළ ඒ rock-n-roll ගීත කෝකිලාවිය – Tina Turner

“Rock ‘n’ Roll” රැජින යන අන්වර්ථනාමයෙන් ප්‍රසිද්ධියට පත් ඇය නමින් Tina Turner වේ. 1939 වසරෙහි නොවැම්බර් මස 26 වන දින උපත ලද ඈ ඇමරිකාවේ උපන් ස්විට්සර්ලන්ත ආභාසයෙන් යුත් අග්‍රගන්‍යයේ ගායිකාවකි. අවාසනාවකට ඇයගේ වියෝව ඉකුත් මැයි 24 වන දා සිදු වූයේ දෙනෝදාහකගේදුක්දොම්නස් මධ්‍යයේ ය. තරුවක් මෙලෙස මිලිනව ගියත් ඇයගේ මතකාවලෝකනය හැමදාමත් රසිකයන්ගේ ඉස්මුදුනින්ම දරනවා නොඅනුමාන ය….