Author Archives: news_sandeep

ත්‍රිකුණාමලය වරාය ඇමරිකානු යුධ ඉලක්කයක් වෙයි ද?

ඉරාන නෞකාව ‘IRIS Bushehr’ ත්‍රිකුණාමලයට ගෙන ඒමට සැලසුම් – ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය රැකගනී : ජනාධිපති අනුර ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ජාත්‍යන්තර ගැටුම්වලදී පක්ෂපාතී ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩා ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති Anura Kumara Dissanayake අවධාරණය කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ රෑ පැවැත්වූ…

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි ද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් නව අතුරු පාලන ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර ක්‍රිකට් පාලන ආයතනය වන International Cricket Council (ICC) සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යෝජිත අතුරු පාලන ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ Sri…

ගොවියා රජ කරන ඉතිහාසයේ වැඩිම සහතික වී මිල

මීට පෙර රජය වි මිලදී ගැනීමේදී ලබාදුන් සහතික මිල වූ නාඩු සඳහා රුපියල් 105ක් ද සම්බ සඳහා රුපියල් 125ක් හා කීරි සම්බ සඳහා රුපියල් 132 ක සහතික වී මිල වෙනුවට රජය විසින් මෙවර නාඩු සඳහා රුපියල් 120 ක් ද සම්බ සඳහා රුපියල් 132 ක් හා කීරි සම්බ සඳහා රුපියල් 140 ක් ද ලෙස ඉතිහාසයේ වැඩිම…

වාර්තාව එලියට.. පාඩුව බිලියන1.8 යි

2026 මාර්තු 4 වන දින, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) සිය විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට භාර දුන් අතර. මෙම වාර්තාවට අනුව, ගුණාත්මකභාවය අඩු ගල්අඟුරු නැව් 9ක් ආනයනය කිරීම නිසා විදුලිබල මණ්ඩලයට සහ අවසානයේ ජනතාවට රුපියල් බිලියන 1.8කට අධික මූල්‍ය බරක් පැටවී ඇති බව හෙළිදරව්වේ . මෙම ප්‍රමිතියෙන්…

ඉහළම Z-Score ශිෂ්‍යයින්ට රජයේ විදේශ උපාධි අවස්ථා

ශ්‍රී ලංකා රජය උසස් පෙළින් පසු ඉහළම Z-score ලබාගත් ශිෂ්‍යයින්ට රජයේ වියදමින් විදේශීය උපාධි අධ්‍යාපනය ලබාදීමේ නව වැඩසටහනක් 2025 අයවැයෙන් ආරම්භ කර න ලද අතර රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වලින් යුත් මෙම වැඩසටහන මගින් ද ම ලොව ඉහළම විශ්වවිද්‍යාල 500ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා රාශියක් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට හිමිවේ. මේ සඳහා උසස් පෙළ ප්‍රධාන…

රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව GMOA වෘත්තීය ක්‍රියාමාර්ගයකට

රජය විසින් වෛද්යවරුන්ගේ ගැටළු විසඳීම සඳහා කලින් අත්සන් කරන ලද ගිවිසුම්වලට ගරු නොකරන බවට චෝදනා කරමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක් දියත් කිරීමට තීරණය කර තිබේ. මෙම ක්‍රියාමාර්ග මගින් මහජන සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල විය හැකි බව වාර්තා වේ . Views: 120

විපක්ෂ නායකයා මැදපෙරදිග අර්බුදය සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවයි

මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ එමගින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. මෙම රැස්වීමට සියලු විපක්ෂ පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් කැඳවා ඇති අතර, මෙම අර්බුදය සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත්…

ජනවාරි මස ගිණුම් ශේෂය 271%කින් ඉහළට

මධ්‍යම බැංකු දත්ත වලට අනුව, 2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ගිණුම් ශේලය (External Current Account) ඇ.ඩො. මිලියන 369.7ක අතිරික්තයක් පෙන්නුම් කර ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේ මෙය ඇ.ඩො. මිලියන 99.8ක් පමණක් විය. අපනයන ආදායම 9.1%කින් ඉහළ යාම, විදේශ සේවක ප්‍රේෂණ 31.1%කින් (ඇ.ඩො. මිලියන 751.1 දක්වා) ඉහළ යාම සහ ආනයන වර්ධනය සීමා වීම හේතුවෙන්…

ඉන්ධන හිඟයක් වේ යැයි ජනතාව අතර භීතියක්; QR ක්‍රමය ගැනීමට රජය තීරණය කරයි

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි ජනතාව අතර පැතිර ගිය භීතිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගන්නට ලැබුණි. මෙම තත්ත්වය හමුවේ, කලින් පැවති QR කේත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය යළි හඳුන්වා දීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්, ඉදිරි මාස සඳහා අවශ්‍ය තොග…

මැදපෙරදිග ගැටුමෙන් ශ්‍රී ලාංකිකයන් මිලියනයකට බලපෑම්; රජය හදිසි ක්‍රියාමාර්ග ගනී

ඊශ්‍රායල-ඉරාන ගැටුම උත්සන්න වීමත් සමඟ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මිලියනයක පමණ ආරක්ෂාව සහතික කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ප්‍රදේශයට ගුවන් ගමන් අත්හිටුවා ඇති බැවින්, එහි සිරවී සිටින මගීන් නැවත ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. තුර්කිය හරහා ගුවන් ගමන් යළි හරවා යැවීමට සාකච්ඡා…