විපක්ෂ නායකයා මැදපෙරදිග අර්බුදය සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවයි

sajith 1

මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ එමගින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. මෙම රැස්වීමට සියලු විපක්ෂ පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් කැඳවා ඇති අතර, මෙම අර්බුදය සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *