Category Archives: Local

මෙවර මැතිවරණයේ තැපැල් චන්ද අයදුම් කරුවන්ගේ උනන්දුව වැඩි වෙලා

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්කරුවන් ගණන, පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වනවිට සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගත් බවද එම සභාව සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අයුම්කරුවන් ගණන 712,319ක් විය. Views: 326

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා උපදෙස් දී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කටුනායක පැවැත්වූ ජන රැළියට එක්වෙමින්. මේ වන විට පිරිසක් කලබලයට පත්වී ඇති බවත්, 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගැනීමට පාස්කු ප්‍රහාරය මතුරමින් ගිය පිරිස, වසර 5 කට පසු අවදි වී ඇති බවයි…

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි

මුදල් නොමැති බව පවසා කල් තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එම මැතිවරණය සම්බන්ධයෙන් දී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා එම…

ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..!

ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..! ගැහුවේ කාටද ? අල්ලපු ඉන්දියාවට, දිනන එක දින්නා, ලොවෙත් නැති වෙන්න, ලකුණු 81-31ක්..🔥 Views: 302

4 FAF veterans wound in action in line of duty honoured for their bravery

A ceremony to felicitate wound in action (WIA) veterans of the 4th Fast Attack Flotilla (4 FAF) was organized for the first time at the 4 FAF War Monument in. the Naval Dockyard, Trincomalee on 19th October 2024. At the invitation of Commanding Officer 4 FAF, Captain Athula Jayaweera, the ceremony was graced by Commander…