Category Archives: Sports

නබී එක්දින පිටියෙන් සමුගනී…..

nabi web

2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙයි. 39 හැවිරිදි වියෙහි පසුවන නබී…

වනිදුට එක්දින තරගාවලිය අහිමි වෙයි….

wanidu web 1

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලියෙන් වනිදු හසරංග ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවට වර්තා වේ. පෙරේදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී ඇති බව පැවසේ. දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට…

වසර 22කට පසු කැන්ගරු භූමියේදී පකිස්තානයට තරගාවලි ජයක්….

pak web

වසර 22 කට පසු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය . ඒ, දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය කඩුලු 08කින් ජයගැනීමට පාකිස්ථානයට හැකිවීමත් සමඟයි. මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස පාකිථානය ජයග්‍රහණය කළ අතර, පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට…

රෝහිත්පළමුත් ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරයි….

rohit web

තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පෙර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සෙසු ක්‍රීඩකයින් සමඟ ඕස්ට්‍රේලියාවට නොයන බවට තොරතුරු වාර්තා වේ. ඒ, අනුව ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වන බව ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වේ. ෂර්මාට එම තරගය අහිමිව යාමත් සමඟ පළමු තරගයේ දී ඉන්දීය පිළ මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන…

ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය එකට එකක් ලෙස සමවෙයි…..

cricket web 2

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු…

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාව දිනාගනී….

hongkong web 1

පකිස්ථානය සමග පැවැති අවසන් මහා තරගය කඩුළු තුනකින් ජය ගත් ශ්‍රී ලංකාව දෙවැනි වරටත් හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගනී.. පකිස්ථානය – 72/6(5.2) ශ්‍රී ලංකාව – 76/3 (5) Views: 142

භාරත පුතුන්ට කිවියන්ගෙන් පාඩමක්….

kiwiyo web

ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණි. ඒ, අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගවලි ජයක් වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණු අතර, ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වුණේ වසර 12 කට පසුවය. තවද ඉන්දියාවට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක දී පූර්ණ…

අවසන් මහා තරගයේ බලාපොරොත්තුව සමඟින් ශ්‍රී ලංකාව අද හොංකොං සික්සර්ස් තරග බිමට….

cricket web 1

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද (03) දිනයේ පැවැත් වෙනවා. ඒ, අනුව අද දිනයේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා. මෙහිදී පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය තරග වදින අතර දෙවන අවසන්…

බෙන් ස්ටොක්ස්ගේ නිවස සුද්ද කළ සොරා අල්ලයි…..

ben web

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ නිවසට ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගැනීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වයස අවුරුදු 32ක අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පාකිස්ථානයේ සංචාරයක නිරතව සිටිය දී ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ මෙම…

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දිවයිනට…

ausi web

ශ්‍රී ලංකා සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි. ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මකවන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේදීම පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි…